මේ කියන්න යන්නේ අපි නොදන්නවා කියලා හිතන් ඉන්න කතාවක්...
මේකේ කථානායක එළම ටෝක් කාරයෙක්, ඒ දෙන ටෝක් වලට ගොඩක් අය කඩේ ගිහින් තියෙනවා, සමගරු තවත් යනවා.. ඉතින් මේ ඩයල් එක කාලෙක ඉඳන් කර වෙවී ඉන්නේලු. බැරිම තැන මේ ළඟදි ගිහින් ඒ වයසෙම කෙල්ලෙක්ගෙන් අහල තියෙනවා. කෙල්ලත් ඉතින් සල්ලිකාරියක්ලු...
මිනිහට ඇහුවට පස්සේ හරිම අවුල්ලු. මොකද කට්ටිය දැනගනිවි කියලා. එතකොට මිනිහගේ ටෝක් විතරයි කියලා අහුවෙනවානේ... ඉතින් ඩයල් එක ගේමක් ගහන්න පටන් ගත්තලු, මිනිහා ප්ලැන්කලේ වෙන කෙනෙක් ඒ කෙල්ලගෙන් ඇහුවා කියලා පොඩි ප්‍රචාරයක් යවලා ඇඟ බේරගන්නලු.
මේකට අහු වුනේ කෙල්ලෙක් නැතුව කරවෙන, කොල්ලෙක්ලු. ඉතිං මේ දවස්වල කට්ටියම මේ අහිංසකයව බයිට් කරනවාලු. අපේ ටෝක් කාරයාත් මේ බයිට් කරන ලිස්ට් එකේ උඩින්ම ඉන්නවා කියලා ආරංචියි.
ඒත් ඉතින් එතුමාගැන දන්නෝ දනිති....
පුලුවන්නම් හොයගෙන මගේ කනට කරලා කියන්න.... ;)
මම නම් ඩයල් එක දන්නවා. පව්නෙ මේ ඩවස් වල හොදටම කර වෙලා ඉන්නෙ. ඒ වුනාට ඔච්චර චාටර් වෙයි කියල හිතුවෙ නැ.
ReplyDelete